Tuesday, December 27, 2011

රම් නෝස් ටෙට්‍රාස් (Rummy nose tetras)



තවත් ටෙට්‍රා පවුලේ ජනප්‍රිය සමාජිකයෙක් තමා මේ රම් නෝස් ටෙට්‍රා (Rummy nose tetras = Hemigrammus rhodostomusකියලා කියන්නේ තවත් විදිහකට කියනවනම් ෆයර්හෙඞ් ටෙට්‍රා (Firehead tetras) කියන්නේ, කොහොම වුනත් මෙයාලගේ නිජබිම කියලා කියන්නේ ඇමරිකානු තලාපයේ උතුරු කොටසේ  තියන රටවල් කිහිපයත් තමයි.

වැඞුන සතෙක් 5cm විතර ලොකු වෙනවා වගේම ඇග රිඳි පාටත් ගන්නවා වග්ම සමහර වෙලාවට ඒ මත කොල පාටින් තිත් තියෙන්නත් පුලුවන්. කොහොම වුනත් අනිවාරයෙනම මෙයාලගේ හිසේ ඉදිරිපස රතු පාටක් ගන්නවා. මේ මාලුවන්ගේ ගැහැනු පිරිමි දෙවර්ගයම බාහිරින් එක චගෙ වෙනවා. මෙයාලා කාබනික සංයෝග දියවි තියන ආම්ලික වතුරේ (Black water) ජිවත් වෙන නිසා  මේ මාලුවන් ඇති කරන්නන්ට ඉතාමත් පහසුවෙන් රැක බලාගන්න පුලුවන් කියන එකනම් ඔයාලට සතුට ගෙන එන ආරංචියක් කියන ඒක මම දන්නවා.



3 comments:

  1. ඔයා ඩිස්කස් ගැන දන්නවද? බ්‍රීඩ් කරන හැටි එහෙම!

    ReplyDelete
  2. ඇත්තම කියනවානම් මම ඞිස්කස් breed කරලා නැ, මීට පෙර ලිපි වලින් ඞිස්කස් ගැන පොඞි හැඳින්වීමක් දී තිබුනත් මම ඒ ගැන වැඞි විස්තර සොයා මීලග ලිපි තුලින් ඔබ දැනුවත් කරන්නම්...

    ReplyDelete