Thursday, March 15, 2012

හයිග්‍රොෆිලා (Hygrophylla)


       ඉන්දියානු උප මහද්වීපයට තමයි මේ ගස් වර්ගය අයත් වෙන්නේ. මේ ගස් වල විදයාත්මක නම තමයි Hygrophylla difformis. මේවා පඳුරු විදිහට තමයි හැදෙන්නේ
      සර්ම කලාපයේ මාලු ඇතකරන අය අතර ගොඞක් ජනප්‍රිය ගස් වර්ගයක් වෙන මේවා 40 cm පමන උස යනවා. නයිට්‍රජන් වෑඩ් වතුරේ ඉක්මනින් ලොකු වෙන මේ ගඝ් වර්ගය කාබන්ඞයොක්සයිඞ් ඉවත් කරන්න ගොඞක් උදවු වෙනවා