අනෙත් මාලුවන් වාගේ නම් නෙවෙයිමේ වැඞේ නම් ටිකක් වි තර අමාරුයි, ඒ වුනාට මහන්සි වුනොත් ඒ තරම්ම අමාරු වෙන එකකුත් නෑ.. අමාරුද නැත්ද කියන එක අපි කරලම බලමුකෝ නේද??
අපි පලමුවෙන්ම තරන්න ඔන වෙන්නේ අභිජනනය කරන්න හොඳ ඞිස්කස් යුවලක් තෝරා ගන්න එක, ඔයාලා දන්නවද මේ වර්ගයේ අය තමන්ගේ තරුණ වයසෙදි තමන්ට ගැලපෙන සහකාරියක් සහකරුවෙක් තමන් විසින් තෝරා ගන්නවා. අපිට අභිජනනය සඳහා යුවලක් තෝරා ගැනිම නම් විදි දෙකකට කරන්න පුලුවන්
- වැඩුනු යුවලක් වෙළඳපලෙන් මිලදී ගැනිම.
- පැටවුන් 15, 20 පමන මිලදිගන හොඳින් වැඩෙන්නට සලස්වා යුවලක් තෝරා ගැනිම.
මගේ අදහසනම් මේ දෙවැනි ක්‍රමය හොඳයි කියලා, මොකද එතකොට ඔයාලට ඩ්ස්කස් මාලුවන් ගැන දැනුම වගේම අත්දැකීමකුත් ලැබෙනවනේ. ඒ වුනත් යන කාලයනම් වැඩී තමා. ඔයාලා පලමු ක්‍රමයට මිලදි ගන්නවානම් වැඩි මුදලක් (අද වෙළඳපලේ ඩිස්කස් යුවලක වටිනාකම රුපියල් 4 000 ත් 9 000ත්අතර) වෙනවා වගේම අවදානමක් ගන්නත් වෙනවා. අවදානම තමයි ඒ මාලුවන් නියම යුවලක් නොවෙන්න වගේම හොඳ ශරීර සෞබ්‍ය මට්ටමක නොයින්නත් පුලුවන්. කොහොම වුනත් තීරනය ඔයාලගෙ අතේ තමා තියෙන්නේ.
මීළගට අපි අභිජනනය කරන්න සුදුසු ටැංකියක් හදා ගන්න වෙනවා, ඒ කයන්නේ විශේෂ ටැංකියක්. මේ සඳහා 30 x 24 x 20 (දිග x පළල x උස) ප්‍රමානයේ ටැංකියක අගල් 18 වත් (අවම) වතුර කියෙන්න ඕන වෙනවා.
අපිට පුලුවන් කමක් තියනවානම මේ ටැංකියට ජෛච පෙරභනයක් (bio filter) සවි කරන්න පුලුවන්නම් හොඳ ප්‍රතිපල ලබා ගන්න පුලුවන් (ඉදිරි ලිපි තුලින් මම ඔයාලට filter වර්ග ගැන කියන්නම්)
තවත් මේ ටැංකියට ඇමේසන් ස්වෝඩ් නැත්නම් කෙකටිය වාගේ ගස් 2, 3 ක් දමන්න පුලුවන් කම තියනවානම් ගොඩක් හොඳයි. බිත්තර ඇලවීමට ස්ලේට් (අගල් 8 ක් විතර උස අගල් 4 ක් විතර පලල එස්ලෝන් වැහිපීලි කෑල්ලක් භරි සිවිලින් ශීට් කෑල්ලක්) ටැංකියේ එක බිත්තියක අංශක 30 විතර ඇලයට තියන්න. අභිජනන කරුවන් අතර අදහසක් තියනවා මේ ස්ලේට් එක වෙනුවට මැටි මල් බදුනක් පාවිච්චි කරනවානම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන් කියලා. ඒක ඔයාලම අත්හදා බලන්නකෝ.
තවත් දෙයක් ජෛච පෙරභනයක් (bio filter) තිබුනත් අමතර වායු කළඹනයක් අත්‍යවශය වෙනවා ඒ මසුනගේ අභිජනන කාර්යට ඒමගින පෙළඹවීමක් කරන නිසා.
දැන් ඔයාලා අභිජනනයට තෝරා ගත්ත මාලු ජෝඩුව අපි තෝරාගත්ත ටැංකියට දාලා වැඩිපුර ජිවී ආහාර දෙමින් පවත්වාගෙන යන්න, ඒ වගේම හොඳ අවදානයෙන් ඉන්න, ටික දවසකින් ඔයාලටම බලාගන්න පුලුවන් ඒයාලගේ හිස ඉහල කොටසත් වලිගය අග කොටසත් තද පාටක් වෙනපාටක් වෙන හැටි. ඒ වගේම මාලුවාගේ පසුපස වරල නැතනම් පෞච්ච වරල සදෙපසට සැලිමත් ගැහැනු මාලුවගේ බඩවත රවුන් විමත්. ඒ සලකුණ නම් සතුටුදායක ආරංචියක් ඒ කියන්නේ එයාලා බිත්තර දමන කාලය අත ළග කියන එකම තමයි. මතක තියා ගන්න මේ කාලයේ ටැංකියේ වතුර වලින්15% විතර දිනපතා මාරු කරන්න. ඒ වගේම මෙම කාලයේ ටැංකියේ වතුර උෂ්නත්වය පැරන්හයිට් අංශක 76 ක තබා ගන්න උතසහ කරන්න. (දිනපතා ඔබට පැරන්හයිට් අංශක 1 බැගින ඉහල දමන්න ඔබගේ ප්‍රතිපල ඉතා සාර්තක වනු ඇත) දින 5, 6 න් ඔයාලට සාර්තක ප්‍රතිපල බලා ගන්න පුලුවන්. සමහර වෙලාවන් වල මවුමසුන් තම බිත්තර කාදමනවා ඊට හේතුව වෙන්නේ බිත්තර පුස් ඇල්ලීම හෝ බාහිර බලපැමක් (මසුන් බය වීමක්) වෙන්න පුලුවන්.
බිත්තර අලවා පැය 48 ත් 72 ත් අතර කාලයකදි නිසි උශ්නත්වය ඇත්නම් (පැරන්හයිට් අංශක 78 ත් 86 ත් අතර) දින කිහිපයකින් පැටවුන් පිහිනන්න පටන් ගන්නවා. පැටවුන් පිහිනන කාලයේදි මවු මසුන්ගේ සිරුර දෙපැත්තේ ඒල්ලි භම මත නිපදවෙන ද්‍රව්‍යක් කෑම විදිහට ගන්නවා.

මම පොඩි කලේ ඉදන් විනොදෙට එක එක ජාතියේ සත්තු හදලා තියෙනවා!තාමත් හදනවා! :) ඒ වගේම මාළුත් හදලා තියෙනවා! මිට අවුරුදු දෙකකට විතර කලින් මගේ පෙට් ෆිෂ් ටෑන්ක් එකේ ඩිස්කස් කපල් වෙලා ටෑන්ක් එකේ වීදුරුවේ බිත්තර දැම්මා! ඉතින් වෙනම ටෑන්ක් එකක් අරන් දෙන්නව දැම්මා එකට! අද වෙනකොට මම සාර්ථකව ඩිස්කස් වර්ග සැහෙන්න ප්‍රමාණයක් බ්‍රීඩ් කරනවා! එත් ව්‍යාපාරයක් විදියට නෙවෙයි!
ReplyDeleteඑත් මේක ව්‍යාපාරයක් විදියට කරන්න 'වෙලාවක් කැප කරන්න'පුළුවන් අයට නම් උපරිම ලාභයක් ගන්න පුළුවන් දෙයක්! කාට හරි මේ ලිපි සැහෙන්න ප්‍රොයෝජනවත් වේවි! ඔයාගෙන් මේ සම්බන්දව නොදන්නා දෙයක් කවුරු හරි ඇහුවොත් දන්නා දෙකින් මමත් උදවු කරන්නම්! දිගටම ලියන්න! :)
ඇත්තටම ඔයා මට උදවු කරන්න ඉදිරිපත් වුන එක මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා... මගේ අදහස නම් තව පුලුවන් පලුවන් තරමින් කාලය කැපකර තව තව varieties
ReplyDeleteසොයගන මෙම විෂයේ හොඳ නමක් වගේම හොඳ තැනක් දිනාගන්න පුලුවන් කෙනෙක් ඔයා.
ස්තුතියි! දැනට මම කරන වැඩත් එක්ක ඇත්තටම වෙලාවක් නැහැ! ටැංකි අස් කරවනත් වෙනත් කෙනෙක් යොදවල තියෙන්නේ! ඔයා දන්නවනම් වෙනත් මාළු වර්ග බ්‍රීඩ් කරන හැටි,ඒ ගැනත් දැනුවත් කරන්න මේක බලන අයව! මොකද 'පෙට් ෆිෂ් බ්‍රීඩින්'ලයින් එකට ඇතුළු වෙන අය සැහෙන්න අඩුයි! ඒ නිසාම ඉල්ලුම වැඩියි! හොද ලාභදායි වියාපාරයකට අවශ්‍ය සාධක දෙකම තියෙනවා, පොඩි ප්‍රාග්ධනයකින්, කැපවීමෙන් පටන් ගන්න පුළුවන් කෙනෙකුට සැහෙන්න දියුණු වෙන්න පුළුවන් මේකෙන්!
ReplyDeleteඩිස්කස් පැටවුන් මව් සතුන්ෙග් අැගට යන්ෙන නැති ඒකට පිලියමක් කියන්න පුඒවන් නම්
ReplyDeleteThank you very much for your valuable article.
ReplyDelete