එච්නෝඩොරස් ෂූලෙටෙරි (Echinodorus schlueteri)
මේ ගස් ජාතියත් ඇමරිකාවෙන් ආනයනය කරන විශෙෂයක්. උපරිම අඩි 1 අගල් 4 විතර උස යන මේ ගස් වල පත්‍රයක පළල සෙ.මි 15 - 22, උස සෙ.මි 15 - 28 වෙනවා වගේම මේ වර්ගය Alismataceae කියන කුලයට තමා අයති වෙන්නේ. ඒ වගේම ඩිස්කස් මාලුවන් බෝ කරන අය අතර ගොඩක් ජනප්‍රිය ගස් වර්ගයක් කියලා කියන්නත් පුලුවන් මේ ගස් වර්ගය. සෙ.අංශක 20 - 28 ක විතර උෂ්නත්වයක් හා pH 6 - 8 අතර වතුරත් මද ආලෝකයත් දෙන්න ඔයාලට පුලුවන්නම් ඉතා හොඳින් මේ ගස් වර්ගය වවා ගන්න පුලුවන්.
No comments:
Post a Comment