Tuesday, September 6, 2011

ප්ලේටිස් (Platy)


මධ්‍යම ඇමරිකාවේ මක්සිකොවවේ අවේණික මාලුවෙක් තම මේ ප්ලෙටි මාළුවා (Variable platyfish = xiphophorus variatus) මාළු ඇති කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය මාලුවෙක්. molli fish  වගේම මෙයාලත් දෙමුහුන් කරන්න පුලුවන්, ඒ නිසාම මෙයාලගෙත් වර්ග ගොඩක් අද වෙනකොට ලෝකය හැමතනම ඉන්නවා. 
7 cm පමණ උපරිම වැඩෙන මෙයාලගේ ගැහැණු පිරිමි සතුන් ගොඩක් දුරට එක වගේම වෙනවා. මෙයාල ඇති කරන්න වගේම බෝ කරන්නත් හරිම ලෙහෙසි. මෙයාලත් පැටවූ මගින් තමා බෝ වෙන්නේ. එක නිසා බෝ කරන එක තවත් ලෙහෙසි. සාමානයෙන් ගෙදර තියන පොඩි ටැංකියක උනත් මෙයාල බෝ කරගන්න පුළුවන්.



No comments:

Post a Comment