දැනට ලංකාවේ වැඩිම මිල ගණනකට විකිනෙනේ මාළු වර්ගය කිවාත් වැරදි නැ, එය වගේම මෙයාලගේ පෙළපත ජුරාසික් යුගය වෙනකල්ම යනවා කියල අදටත් කියවෙනවා. චීන ජාතිකයක් "වාසනාවේ සංකේතය" කියල හදුන්වනවා වගේම මෙයාලව හදුන්වන්නේ මකර මාළුවා (dragon fish) කියන නම පාවිච්චි කරනවා. මෙයාල මාංශ භක්ෂකයන් වෙනවා වගේම ස්භාවික පරිසරයේදී 120 cm විතර ලොකු වෙනවා. සාමානයෙන් මෙයාලගේ හැසිරීමෙන් අහිංසක ගතියක් පෙන්නුවත් ජල මට්ටමට ආසන්නයේ සිටින කුරුල්ලෙක් අල්ලා ගන්න උනත් මෙයාලා පසුබට වෙන්නේ නැ. මෙයාලා සාමාන්‍ය පරිසරයෙනෙම් අරුදු 50 ක් විටහ්ර ජිවත් වෙනවා. එය උනාට කෘතීම පරිසරයේ මෙයාල අවරුදු 20 විතර වගේ තමා ජිවත් වෙන්නේ.
සාමානයෙන් මේ මලුවන්ගේ රත්රන් පාට මාළුවෙකු 20 cm විටර මාලුවෙක් Rs.50 000 විතරද, රතු පාට නැත්නම් රතු අරවානා කෙනෙකු 40 cm කෙනෙකු Rs. 3 000 000 විතර වෙනවා. සාමානයෙන් මේ මාළුවන් ඇති කරන කෙනකුට ගප්පි වගේ පොඩි මාළුවන් නැත්නම් ඉස්ගේඩියන් වගේ ජීවී කෑම දෙන්නට වෙනවා.
No comments:
Post a Comment