Friday, January 6, 2012

ඩෝෆ් ගුරාමි ( Dwarf Gourami )







ඩෝෆ් ගුරාමි ( Dwarf Gourami -  Colisa lalia) තැඹිලි, රතු, නිල් වගේ පාට වලින් ඉන්න මේ මාලුවන් Osphoronemidae කියන පවුලට තමයි අයිති වෙන්නේ. කොහොම වුනත් ශාක කොටස් කැමට ගන්න මෙයාලා සර්වභක්ෂකයෙක් කියලා හඳුන්වනවා වගේම 6 cm විතර ලොකු වෙනවා.  ඉන්දියාව පකිස්තානය කියන රටවල් තමයි මෙයාලගේ නිජබිම හැටියට හැඳින්වෙන්නේ. අද වෙලඳපලේ හොඳ තැනක් දිනාගෙන ඉන්න මාලුවෙක් තමා මේ ඩෝෆ් ගුරාමි.


ඩෝෆ් ගුරාමි පවුලේ කිහිප දෙනෙක්.



Prarl Gourami


Macropodus Ocellatus, Chaetodon Chinensis, Macropodus Chinensis කියන නම් තුනෙන්ම හඳුන්වනවා මෙයාලව..


Three Spot Gourami

3 comments:

  1. ඔබගේ මෙම බ්ලොග් අඩවිය ඇත්තටම සාර්ථකයි. මමත් ඔබ වගේම මේ විෂයට ඉතාමත්ම ආස කෙනෙක්. ඉතින් මමත් මම දන්න දේවල් බ්ලොග් එකකින් ඉදිරිපත් කළා.මා ළඟත් මත්ස්‍ය වර්ග කිහිපයක් සිටිනවා. ඔබට සාර්ථකත්වය මෙම බ්ලොග් අඩවිය පවත්වා ගෙන යන්නට ලැබේවා...
    මේ මගේ බ්ලොග් අඩවියේ ලිපිනය - www.lankafishlovers.weebly.com

    ReplyDelete
  2. me site eka update wenne netthe mokada..

    ReplyDelete
  3. Great breakdown for new hobbyists. Many beginners underestimate how important it is to research common saltwater aquarium fish before setting up a tank. Choosing the right common saltwater aquarium fish helps avoid aggression issues, water chemistry problems, and early losses. I’ve seen many new reef keepers succeed simply by starting with hardy common saltwater aquarium fish and learning proper filtration and cycling first. For anyone building their first reef system, Reef KG recently shared practical insights on selecting common saltwater aquarium fish and beginner-friendly aquarium fish that thrive in stable marine setups. Education always makes the biggest difference in long-term aquarium fish success.

    ReplyDelete