ඉන්දියානු උප මහද්වීපයට තමයි මේ ගස් වර්ගය අයත් වෙන්නේ. මේ ගස් වල විදයාත්මක නම තමයි Hygrophylla difformis. මේවා පඳුරු විදිහට තමයි හැදෙන්නේ
සර්ම කලාපයේ මාලු ඇතකරන අය අතර ගොඞක් ජනප්රිය ගස් වර්ගයක් වෙන මේවා 40 cm පමන උස යනවා. නයිට්රජන් වෑඩ් වතුරේ ඉක්මනින් ලොකු වෙන මේ ගඝ් වර්ගය කාබන්ඞයොක්සයිඞ් ඉවත් කරන්න ගොඞක් උදවු වෙනවා
ඔයාගෙ මේ පොස්ට් ගොඩක් වැදගත් ඒවා.මාත් පොඩිකාලේ ඉදන්ම මාලු අති කරනවා..මම ගාව ගොඩක් මාලු ජාති ඉන්නවා. මම අගල් 7ක් විතර දිග සිල්වර් අරවාන මාලු දෙන්නෙක් අවුරුදු 2ට විතර කලින් ගෙනවා...කොහොම හරි දෙන්නා ජොඩුවක්ම වෙන්න අති...දැන් අගල් 25ක් විතර ලොකුයි...ජනවාරි මාසෙ දවසක් මම උදෙ කෑම දාන්න යනකොට අරවානා මාලුවා බිත්තර දාලා තිබුනා ටැන්කිය අඩියෙ...මම බලාගෙන ඉද්දි එක අරවානා මාලුවෙක් බිත්තර කටින් අරගත්ත ඔක්කොම...ඊට දවස් 2ට පස්සෙ ඒ මාලුවා බිත්තර කටින් එලියට දැම්මා ඔක්කොම බිත්තර ස්වුත්තු වෙලා තිබුනේ..එවා නිකන් දියවෙලා වගෙ ගියා.ගිය මාසෙත් බිත්තර දාල තිබුනා හැබැයි එවා කලින් සැරෙ වගෙ කටින් ගත්තෙ නෑ...එවා ටැන්කියෙම කුනුවෙලා ගියා... මට අරවාන බෝකරන්න අසාවක් තියනවා... අරවාන මසුන්ගෙ ගැහැණු පිරිමි මසුන් වෙන් කර හදුනා ආකාරයත් බෝ කරගන්නා අකාරයත් කියල දෙන්න පුලුවන්නම් ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.....
ReplyDeleteYoutube eke thiyanawa, balanna, aparade Biththara aran, Glass tankiyakata dala Oxygen damanna.
Delete