Monday, September 5, 2011

කොහොමද අපි අපිට ගැලපෙන මාළු ටැංකියක් තෝරා ගන්නේ?

අපි අපිට මාළු ටැංකියක් තෝරා ගන්නකොට මුලින්ම හිතන්න ඕන දේ ඔයාලා දන්නවද? ඒ තමා අපි මාළු ඇති කරන්නේ සුරතලයටද නැත්නම් business එකටද කියන එක, ඔයාලගේ answer එක සුරතලයටනම් ඔයාලට ගැලපෙන්නේ "මාළු ටැංකි" (Fish tanks) නැත්නම් "මාළු පාත්තර" (Fish bowls). ඔයාලට මේ මාළු ටැංකි ඔයාලට කෙමති size එකකින් ගන්න market එකේ තියනවා කියන එක ඔයාලා දන්නවා.


ඒ වගේම තමා ඔයාලට සුරතලයට මාළු ඇති කරනකොට "මාළු පාත්තර" (Fish bowls) පාවිච්චි කරන්නත් පුළුවන්, මේවාත් මාළු ටැංකි වගේම අපට කැමති size එකකින් market එකෙන් ගන්න පුළුවන්.


මම කලින් ඔයාලට දුන්නේ ඔයලගේ answer එක සුරතලයට නම් කොහොමද අපි ටැංකියක් තෝරා ගන්නේ කියලා, මම දැන් කියන්නම් ඔයාලගේ answer එක business නම් ඔයාලට ගැලපෙන්නේ මොන විදිහේ ටැංකිද කියන එක, තවත් විදිහකට කියනවනම්  මාළුන් බෝකරනවානම් (Breeding) අපිට ගැලපෙන්නේ "සිමෙන්ති ටැංකි" (Cement tank) නැත්නම් "මඩ පොකුණු" (Mud pond), මේ සිමෙන්ති ටැංකි market එකේ අපට ගන්නටත් පුළුවන්, ඒත් හොයා ගන්න අමාරු නිසාම මේක අපි හදා ගන්න එක හොදම දේ කියලයි මම හිතන්නේ. මේ සිමෙන්ති ටැංකියක් හදා ගන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්නම් මගේ මීළග මත්රුකවේදී (Topic) එකේදී.


තවත් අපිට මේ වෙනුවට "මඩ පොකුණු" (Mud pond) පාවිච්චි කරන්නත් පුළුවන්, මේ මඩ පොකුණු "කාප්" (Carp), ගෝල්ඩ් ෆිෂ් (Gold fish) වගේ මාළුවන් breed කරන්න අපි පාවිච්චි කරනවානම් අපිට සාර්ථක ප්‍රතිපල ගන්න පුළුවන්






No comments:

Post a Comment