Saturday, September 3, 2011

ඔයාලත් කැමති නේද පුංචි මාළු ටැංකියකට? එකතු වෙන්න අපිත් එක්ක, අපි අපේ දැනුම බෙදාගමු...

මම හිතනවා ඔයාලත් කැමති ඇති ලස්සන පුංචි මාළු ටැංකියකට, එක පවත්වාගෙන යන විදිහ ගොඩක් අමාරුයි කියල හිතවා නේද?  පුළුවන් කමක් තියනවනම් මගේ මේ Blog එක කියවල බලන්න, ඔයාලටම තෙරේව් ඔයාල හිතුව තරම් එක අමාරු නැ කියන එක..


2 comments:

  1. මටත් පුංචි මාලු ටැංකියක් තියනවා

    ReplyDelete
  2. එහෙමනම් ඔයාටත් පුලුවන් වේවි මෙ බ්ලොග් එක කියවලා ඒ පුංචි මාලු ටැංකිය තවත් ලස්සන කරගන්න

    ReplyDelete