ඔයාලා දන්නචද මෙයාලගෙ නිජබිම තමා නැගනහිර අප්‍රිකාවේ මලාවි ජලාශය (Lake Malawi),එහෙම වුනත් මෙයාලට ලොම්බාඞෝයි (Lombardoi = Maylandia Lombardoi) කියන නමිනුත් හදුන්වනවා. සාමාන්‍යන්මෙයාලා ස්භාවික පරිසරයෙඳි 12 cm විතර ලොකු වෙනවා.මෙයාලගෙ ගැහැණු පිරිමි තෝරන්න ටිකක් විතර ලෙහෙසි වෙනවා, මොකද මෙයාලගෙ ගැහැණු සහ පොඩි පිරිමි සත්තු කලූ පෑහැයට භුරු ඉරි තියන ඇගක් තියන අය වෙනවා. එහෙම චුනත් මෙයාලා ලොකු වෙනකොට ඒ කියන්නෙ ලිංගිතව පරිණත වෙනකොට පිරිමි සත්තුන්ගෙ සිරුර දුඹුරු ඉරි තියන දිප්තිමත් කභ පාටක් වෙනවා.
ඒ වුනත් මෙ මාලුවන්ගෙ පිරිමි සත්තු නම් අ ආක්‍රමනශිලි චර්යා රටාවක් තියන අය වෙනවා,එයාලා ඒකම ටැංකියෙ ඉන්න අනිත් මාලුවන් එක්ක වුනත් රන්ඬුවට යන්න උත්සහ කරනවා.
